Victory Shipping
Victory Shipping
Latest News
  • >> තොන්ඩමන් පොහොට්ටුවට.......
  • >> රට සංවර්ධනයට දූෂණයෙන් තොර දේශපාලනයක් අත්‍යාවශ්‍යයි.
  • >> බ්‍රිගේඩියර් නිදහස්....
  • >> රවී පාර්ලිමේන්තුවේදී දෙහි කපයි.... (මෙන්න විස්තර)
  • >> ජල සම්පාදන වෘත්තීය සමිති අද පැය 24 ක් වැඩ වර්ජනයක නිරත වෙයි.
  • >> අද බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගත කරයි
  • >> ගෝලීය වෙළඳපොළ ජය ගැනීම අපගේ ඉලක්කය විය යුතුයි ඇමති බදියුදීන් කියයි.
  • >> ජනාධිපති නිල කාලය වසර 5 කි
  • >> ධූරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
  • >> බද්ධ දරුවන් වෙන්කර ලෝක වාර්තාවක්
  • >> ධීවරයෝ දෙදෙනෙක් මරුට
  • >> වෑන්-ටිපර් අනතුරින් 4ක් එතනමයි-1කට තුවාලයි
  • >> අර්ජුනගේ යෝජනාවට බාල්දියක්
  • >> යාපනයේ අනතුරකින් 2 ක් මරුට
  • >> යහපත් වූ සිත පුද්ගලයා උසස් තන්හී රඳවයි
  • >> වැඩ ගොඩක් කරලා පොලීසියෙන් හොයපු අය අතටම හසුවෙයි
  • >> හෙල්මට් නැතුව ගිහින් 2ක් අවසන් ගමන් යයි
  • >> බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි
  • >> රිය අනතුරු වලින් 5 ක් මරුට
  • >> 205 කගේ උසස් පෙළ ප්‍රතිඵල අත්හිටුවයි
  • >> ඡන්ද පොළේ ආරක්ෂාවට පොලිසිය සමඟ නියෝජිතයෝ දෙදෙනෙක්
  • >> බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි
  • >> රුපියල් ලක්ෂ දහහතරක ආදායමක්
  • >> තේ තහනම ඉවතට
  • >> 41 දෙදරු මවගේ අනියම් පෙම මරණයෙන් කෙළවර වෙයි
  • >> යාපනයේ ආයතන හතරකින් පොහොට්ටුව විසිවේ
  • >> නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ
  • >> බැලැස්ටික් මිසයිලය
  • >> ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
  • >> වෛරස් උණක් හේතුවෙන් රජරට සරසවිය වසාදමයි
  • >> අදිවේගී මාර්ගයට දුම්රියක් කඩා වැටෙයි
  • >> නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පද්මසිරි ජයමාන්න මහතා
  • >> මේ තැන් වලින් නාන්න එපා
  • >> ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී දිව්රුම් දුන්නාය.
  • >> ඔටෝවා ප්‍රඥප්තිය ක්‍රියාවට නංවයි
  •  

    ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන නොයන්නේනම් එය ජනතා වරමට පිටුපෑමක් - ඇමති අර්ජුන රණතුංග

    Post Thumb

    ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන නොයන්නේනම් එය ජනතා වරමට පිටුපෑමක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් වෙන්ව තරග කලත් අවසානයේදී රට වෙනුවෙන් එකට එක්විය යුතු බවද  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ අද පැවැති (31) ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩ සටහනට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුණ රණතුංග අමාත්‍යතුමා පැවසුවේ කවුරු කුමක් කීවත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන බවයි. 

    “පසුගිය අවුරුදු දෙකේදී මේ රටේ  ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අපට හැකි වුණා. ඉදිරි අවුරුදු දෙකේදීද අප කළ  යුතු ප්‍රධාන කාර්යන් තිබෙනවා .ඉදිරි අවුරුදු දෙක තමයි අපේ රටේ  වැදගත්ම අවුරුදු දෙක. මේ කාලයේදී රටේ ප්‍රශ්න විසදා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා. අද බොහෝ අය කියනවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර විරසකයක් තිබෙනවා කියලා, ඇත්තටම ඒක රණ්ඩු වීමක් නෙවෙයි. යම් යම් අදහස්වල වෙනස් වීමක් පමණයි. ගෙදර නෝනගෙයි මහත්තයගෙයි අදහස් එක සමාන වෙන්නේ නැනේ. ඒ වගේ තමයි මෙතනත්. ප්‍රශ්න එනවා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් බුදුධිමත් නායකයෝ දෙදෙනෙක්. එතුමන්ලා ඒ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳා ගනීවි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නෙත් එයයි.

    දැන් නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තියෙන පක්ෂ දෙකක්. නමුත් පසුගිය අවුරුදු ‍තුනේදීම මේ පක්ෂ දෙකේ නායකයින් තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට රටේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා. එය මේ රටේ ජනතාවත් දැනගත යුතුයි. අද ඕන තරම් මාධ්‍ය නිදහස දීලා තියෙනවා. නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඕනවටත් වඩා දීලා තියෙනවා.මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. එය තමයි මිනිස්සු ඉල්ලුවේ. එය අපි ඉටු කර දීලා තියෙනවා. නමුත් හොරකම් කළ අයට දඩුවම් දෙන්න කියලා ජනතාව කළ ඉල්ලීම තවමත් අපට හරියට ඉටු කරන්න බැරි වුණා. එය පමණයි අද ගැටළුවකට තියෙන්නේ. නමුත් රටක් විදියට අප කළ දේ ගැන සන්තෝෂ වෙන්න පුළුවන්.

    පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජාතික පක්ෂයද කියලා බලලා නෙවෙයි. මහ මැතිවරණයේදීත් මේ පක්ෂ දෙකෙන් කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබා දුන්නේ නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී රට වෙනුවෙන් තීරණ ගැනීම පමණයි. දැන් අපට අවශ්‍ය වන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි. අපට ඕනම වේලාවක පක්ෂ හදාගන්න පුළුවන්. නමුත් රට හදාගන්න බෑ. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ඉදිරි අවුරුදු දෙකේදීත් කටයුතු කිරීම රටට හිතැති කරුණක්. එය නොකරන්නේනම් ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාව පෙන්නුම් කළ ජනතා අපේක්ෂාවට පිටුපෑමක් වෙනවා. ජනතා වරමට පිටුපෑමක් වෙනවා.” යනුවෙන්ද මෙහිදී අමාත්‍යතුමා පැවසීය.

      2018-01-31   Back 37 Views

    HOT NEWS
    Post Thumb
    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද උතූරු පළාත් ඉන්ධන බෙදුම්කරුවන් සමඟ

    පහුගිය 2015 ජනවාරි වල මේ රටේ මහජනතාව වරමක් දුන්නා අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දෙදෙනාටම බලයක් දෙන්නේ නැතිව වරමක් දුන්නා ප්‍රධාන පක්ෂ ද.....

      2018-02-19 Read more

    අ.පො.ස උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් අවසන්
    Post Thumb

    2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දා (23) දිනයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරු මග.....

      2018-02-21 Read more

    එජාප ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිවරයෙක් දිවුරුම් දෙයි
    Post Thumb

    එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඒ.එල්. මොහොමඩ් නසීර් කථානායකවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා. ඒ ඉල්ලා අස් වූ එම්.එච්.එම්. සල්මාන්ගේ පුරප්පාඩු.....

      2018-02-06 Read more

    අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීමට නීතියේ සහය පතයි.
    Post Thumb

    බැඳුම්කර සිද්ධියේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමා අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා නීතියේ සහය පතමින් සිටින බව වාර්තා වේ. ඔහු මෙරට පුරවැසියෙක් නොවන තත්ත්වයක් තුළ එ.....

      2018-02-06 Read more

    ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනපති තීරණය ගෙන ඇත.
    Post Thumb

    පෙබරවාරි 10 වැනිදා සිට ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙනඇති තිරණය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි දෙයක් ශ්‍රී ලංකා අපනයන මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ලංකාවේ දැනට නිෂ්පාදනය කරනු ල.....

      2018-02-06 Read more

    ලබන අප්‍රේල් මස සිට පාසල් වෙත නොමිලේ වයිෆයි
    Post Thumb

    ලබන අප්‍රේල් මාසයේ දී පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වසරේ එම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණද ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එම කටයුත.....

      2018-02-06 Read more

    කිසිදු භේදයකින් තොරව ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    Post Thumb

    ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ඊයේ(05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජන.....

      2018-02-06 Read more

    කොටුව ප්‍රධාන වීදියේ අද අළුයම ගින්නක් හට ගනී.
    Post Thumb

    අද(05) අළුයම කොටුව ප්‍රධාන වීදියේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හට ගෙන ඇති අතර කොළඹ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ. එහෙත් ගින්නට හේතු.....

      2018-02-05 Read more

    මහ බැංකු බැඳුම්කර වංචාවට ජනාධිපතිවරයා වගකිව යුතුයි හිටපු ජනපති පවසයි.
    Post Thumb

    මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එතුමා කියා සිටින්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිදු කරන වැරදිවලට .....

      2018-02-05 Read more